♦️රසායනික විද්‍යාව හැදින්වීම
අ.පො.ස උසස් පෙළ රසායනික විද්‍යා විෂය නිර්දේශයට අනුකූලව පාඩම් 14 කින් සමන්විත වේ. එම පාඩම් 14 පහත පරිදි වේ
1පරමාණුක ව්‍යූහය
2 ව්‍යුහය හා බන්ධන
3 රසායනික ගණනය
4 පදාර්ථයේ වායුමය අවස්ථාව
5 ශක්ති විද්‍යාව
6 s,p,හා d ගොනුවල මූලද්‍රව්‍ය වල රසායනය
7 කාබනික රසායන විද්‍යාවෙ මූලික සංකල්ප
8 හයිඩ්‍රොකාබන හා හැලජනිකෘත හයිඩ්‍රොකාබන
9 ඔක්සිජන් අන්තර්ගත කාබනික සංයෝග
10 නයිට්‍රජන් අන්තර්ගත කාබනික සංයෝග
11 චාලක රසායනය
12 රසායනික සමතුලිතතාවය
13 විද්‍යුත් රසායනය
14 කර්මාන්ත රසායනය හා පරිසර දූෂණය
🔴 1,2,3 පාඩම් වලට අදාළ සම්පත් පොත බාගත කරගැනීම සදහා (GO NOW මත ක්ලික් කරන්න)
🔴 4,5 පාඩම් වලට අදාළ සම්පත් පොත බාගත කරගැනීම සදහා (GO NOW මත ක්ලික් කරන්න)
🔴 6 පාඩමට අදාළ සම්පත් පොත බාගත කරගැනීම සදහා (GO NOW මත ක්ලික් කරන්න)
🔴 7,8,8,10 පාඩම් වලට අදාළ සම්පත් පොත බාගත කරගැනීම සදහා (GO NOW මත ක්ලික් කරන්න)
🔴 11,12,13 පාඩම් වලට අදාළ සම්පත් පොත බාගත කරගැනීම සදහා (GO NOW මත ක්ලික් කරන්න)
🔴 14 පාඩමට අදාළ සම්පත් පොත බාගත කරගැනීම සදහා (GO NOW මත ක්ලික් කරන්න)
Comments
Post a Comment