Posts

වෙබ් අඩවිය පිලිබද

Image
අප වෙබ් අඩවිය පිලිබද     ගණිත හා විද්‍යා අංශයෙන් අ.පො.ස උසස් පෙළ හදාරන සිසු සිසුවියන්ට එම විෂයන් පහසුවෙන් අවබෝධ කරගැනීමට අත්වැලක් වීම සදහා මෙම වෙබි අඩවිය නිර්මාණය  කර ඇත. මෙහි අන්තර්ගත වන්නේ  මෙහි ප්‍රධාන වශයෙන් අන්තර්ගත වන්නේ විවිධ ගුරුවරුන් විසින් යූටියුබ් සමාජ මාධ්‍ය ජාලය හරහා උගන්වන ලද පාඩම් වර්ගීකරණය කොට දක්වා ඇත. මෙහි අන්තර්ගත නොවන විෂය කොටස් ඉදිරියේදී අන්තර්ගත කීරීමට බලාපොරොත්තු වේ. මෙම වෙබ් අඩවියේ අන්තර් ගත කොට ඇති කිසිවක් අප සතු නොවන අතර එහි මුල් හිමිකරුවන් සතු වන අතර මෙය සිසුන්ගේ පහසුව සදහා කළ නිර්මාණයක් පමණක්ම බව සලකන්න . ඔබට අප වෙබ් අඩවිය පිලිබදව තිබෙන අදහස් යෝජනා පහලින් පළකරන්න. (comment section තුළ )  එය අප වෙබ් අඩවිය ඉදිරියට පවත්වා ගෙන යාමට බොහෝ වැදගත් වේ.

♦️සංයුක්ත ගණිතය හැදින්වීම

Image
අ.පො.ස උසස් පෙළ සංයුක්ත ගණිතය විෂය ප්‍රධාන කොටස් 2 ක් යටතේ අධ්‍යයනය කරනු ලබයි.  🔴 ශුද්ධ ගණිතය 1 ත්‍රිකෝණමිතිය 2 භින්න භාග,බහුපද ශ්‍රිත, ශේෂ ප්‍රමේය, සාධක ප්‍රමේය, අසමානතා හා මාපාංක 3 වර්ගජ ශ්‍රිත හා වර්ගජ සමීකරණ 4 සරල රේඛාව හා වෘත්තය 5 ගණිත අභ්‍යුහනය හා සංකීර්ණ සංඛ්‍යා 6 සංකරණය හා සංයෝජන 7 ශ්‍රේණි හා ද්විපද ප්‍රමේය 8 න්‍යාස හා නිශ්චායක 🔴 ව්‍යවහාරික ගණිතය 1 දෛශික හා ඒකතල බලපද්ධති 2 බල සමතුලිතතාවය, රාමුසැකිලි හා සන්දිකළ දඩු 3 සරල රේඛීය චලිතය, ප්‍රක්‍ෂිප්ත හා සාපේක්‍ෂ ප්‍රවේගය 4 චලිතය පිළිබඳ නිව්ටන් නියම හා ඝර්ෂණය 5 කාර්යය,ශක්තිය හා ජවය 6 ප්‍රවේගය හා සරල ගම්‍යතාව 7 ස්කන්ධ කේන්ද්‍රය 8 සංඛ්‍යානය හා සම්භාවිතාව 9 වෘත්ත චලිතය හා සරල අනුවර්තී චලිතය 

♦️භෞතික විද්‍යාව හැදින්වීම

Image
අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යා විෂය නිර්දේශයට අනුකූලව පාඩම් 11 කින් සමන්විත වේ. එම පාඩම් 11 පහත පරිදි වේ 1 ඒකක හා මාන 2 යාන්ත්‍රික විද්‍යාව 3 දෝලන හා තරංග 4 තාප භෞතිකය 5 ගුරුත්වාකර්ෂණ ක්‍ෂේත්‍රය 6 ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍රය 7 චුම්භක ක්ෂේත්‍රය 8 ධාරා විද්‍යුතය 9 ඉලෙක්ට්‍රොනික විද්‍යාව 10 පදාර්ථයේ යාන්ත්‍රික ගුණ 11 පදාර්ථ හා විකිරණ 🔴 1 පාඩමට අදාළ සම්පත් පොත බාගත කරගැනීම සදහා (GO NOW මත ක්ලික් කරන්න) GO NOW 🔴 2 පාඩමට අදාළ සම්පත් පොත බාගත කරගැනීම සදහා (GO NOW මත ක්ලික් කරන්න) GO NOW 🔴 3 පාඩමට අදාළ සම්පත් පොත බාගත කරගැනීම සදහා (GO NOW මත ක්ලික් කරන්න) GO NOW 🔴 4 පාඩමට අදාළ සම්පත් පොත බාගත කරගැනීම සදහා (GO NOW මත ක්ලික් කරන්න) GO NOW 🔴 5,6,7,8 පාඩම් වලට අදාළ සම්පත් පොත බාගත කරගැනීම සදහා (GO NOW මත ක්ලික් කරන්න) GO NOW 🔴 9 පාඩමට අදාළ සම්පත් පොත බාගත කරගැනීම සදහා (GO NOW මත ක්ලික් කරන්න) GO NOW 🔴 10 පාඩමට අදාළ සම්පත් පොත බාගත කරගැනීම සදහා (GO NOW මත ක්ලික් කරන්න) GO NOW 🔴 11 පාඩමට අදාළ සම්පත් පොත බාගත කරගැනීම සදහා (GO NOW මත ක්ලික් කරන්න) GO NOW

♦️රසායනික විද්‍යාව හැදින්වීම

Image
  අ.පො.ස උසස් පෙළ රසායනික විද්‍යා විෂය නිර්දේශයට අනුකූලව පාඩම් 14 කින් සමන්විත වේ. එම පාඩම් 14 පහත පරිදි වේ 1පරමාණුක ව්‍යූහය 2 ව්‍යුහය හා බන්ධන 3 රසායනික ගණනය 4 පදාර්ථයේ වායුමය අවස්ථාව 5 ශක්ති විද්‍යාව 6 s,p,හා d ගොනුවල මූලද්‍රව්‍ය වල රසායනය 7 කාබනික රසායන විද්‍යාවෙ මූලික සංකල්ප 8 හයිඩ්‍රොකාබන හා හැලජනිකෘත හයිඩ්‍රොකාබන 9 ඔක්සිජන් අන්තර්ගත කාබනික සංයෝග 10 නයිට්‍රජන් අන්තර්ගත කාබනික සංයෝග 11 චාලක රසායනය 12 රසායනික සමතුලිතතාවය 13 විද්‍යුත් රසායනය 14 කර්මාන්ත රසායනය හා පරිසර දූෂණය  🔴 1,2,3 පාඩම් වලට අදාළ සම්පත් පොත බාගත කරගැනීම සදහා (GO NOW මත ක්ලික් කරන්න)  GO NOW 🔴 4,5 පාඩම් වලට අදාළ සම්පත් පොත බාගත කරගැනීම සදහා (GO NOW මත ක්ලික් කරන්න)  GO NOW 🔴 6 පාඩමට අදාළ සම්පත් පොත බාගත කරගැනීම සදහා (GO NOW මත ක්ලික් කරන්න)  GO NOW 🔴 7,8,8,10 පාඩම් වලට අදාළ සම්පත් පොත බාගත කරගැනීම සදහා (GO NOW මත ක්ලික් කරන්න)  GO NOW 🔴 11,12,13 පාඩම් වලට අදාළ සම්පත් පොත බාගත කරගැනීම සදහා (GO NOW මත ක්ලික් කරන්න)  GO NOW 🔴 14 පාඩමට අදාළ සම්පත් පොත බාගත...

♦️ජීව විද්‍යාව හැදින්වීම

Image
අ.පො.ස උසස් පෙළ ජීව විද්‍යා විෂය නිර්දේශයට අනුකූලව පාඩම් 10 කින් සමන්විත වේ. එම පාඩම් 10 පහත පරිදි වේ 1 ජීව විද්‍යාව හැදින්වීම 2 ජීවයේ රසායනික හා සෛලීය පදනම 3 පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය 4 ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය 5 සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරීත්වය 6 ප්‍රවේණිය 7 අණුක ප්‍රවේණි විද්‍යාව 8 පාරිසරික ජීව විද්‍යාව 9 ක්ෂුද්‍ර ජීව විද්‍යාව 10 ව්‍යවහාරික ජීව විද්‍යාව 🔴 1 පාඩමට අදාළ සම්පත් පොත බාගත කරගැනීම සදහා (GO NOW මත ක්ලික් කරන්න)  GO NOW 🔴 2 පාඩමට අදාළ සම්පත් පොත බාගත කරගැනීම සදහා (GO NOW මත ක්ලික් කරන්න) GO NOW 🔴 3 පාඩමට අදාළ සම්පත් පොත බාගත කරගැනීම සදහා (GO NOW මත ක්ලික් කරන්න) GO NOW 🔴 4 පාඩමට අදාළ සම්පත් පොත බාගත කරගැනීම සදහා (GO NOW මත ක්ලික් කරන්න) GO NOW 🔴 5 පාඩමට අදාළ සම්පත් පොත බාගත කරගැනීම සදහා (GO NOW මත ක්ලික් කරන්න) Part 1  GO NOW Part 2  GO NOW 🔴 6 පාඩමට අදාළ සම්පත් පොත බාගත කරගැනීම සදහා (GO NOW මත ක්ලික් කරන්න) GO NOW 🔴 7 පාඩමට අදාළ සම්පත් පොත බාගත කරගැනීම සදහා (GO NOW මත ක්ලික් කරන්න) GO NOW 🔴 8 පාඩමට අදාළ ස...